“අවශ්‍යතා සපුරා ගත් තෘප්තිමත් ප්‍රජාවක් ”
“පළාත් පාලන ආයතන වල මිතුරෙකු, මග පෙන්වන්නෙකු, නියාමකයෙකු සහ දාර්ශනිකයෙකු වශයෙන් විනිවිදභාවයකින් යුතුව සමාජ හා ආර්ථික යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, සේවා සැපයීම, කාර්යක්ෂම කිරීම සියළුම පාර්ශවකරුවන් අතර මනා සම්බන්ධතා ශක්තිමත් කිරීම මගින් , ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සහය වීම.”
.
ගරු ආණ්ඩුකාරතුමාගේ පණිවිඩය
ආසියානු කලාපයේ තොරතුරු තාක්ෂණය ඉතා සීඝ්‍ර දියුණුවක් ලබා ඇති අතර, මෙම වකවානුව තුළ තොරතුරු තාක්ෂණ නිපැයුම් ලොවට හදුන්වාදුන් ශ්‍රි ලාංකිකයන් ද දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් බිහිවී ඇත. එහෙත් නිපැවුම් වල අරමුණු ප්‍රයෝගිකත්වයට යොදාගැනීම මෙන් සාමානය ජනජීවිතය සඳහා තොරතුරු තාක්ෂණ මෙවලම් හඳුන්වාදිය යුතුවන අතර , වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් සිදු කරනු ලබන මෙම ව්‍යාපෘතිය එවන් ජනහිතකාමී ව්‍යාපෘතිය ක් වනු ඇත.
- වසන්ත ජිනදාස මැතිතුමා
- ගරු ආණ්ඩුකාරතුමා